Lanka Net Gossip

දරුවා බඩේ, හොරකම අම්මගේ හිතේ, සිද්ධිය CCTV කැමරාවේ - වීඩියෝ

Loading...

බණ්ඩාරගම අත් බෑග් කඩයකට පැමිණි ගැබිණි කතක ඇතුළු කාන්තාවන් තිදෙනෙකු බෑග් මිලදී ගන්නා මුවාවෙන් රුපියල් 4000ක් පමණ අත් බෑග් දෙකක් සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
සේවකයා නොමග යවා ඇත්තේ ගැබිණි කාන්තාව බව කියති.අත් බෑග් ඉනේ සගවා ගන්නා අයුරු සීසීටීවී කැමරාවේ සටහන් වී තිබිණි.
මෙම කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේනම් 071-8591081 දුරකථන අංකය හරහා බණ්ඩාරගම පොලිස් සථානාධිපති රොෂාන් අමරසිංහ මහතා දැනුවත් කරන ලෙස පොලිසිය ඉල්ලයි
Loading...

No comments:

Powered by Blogger.