Lanka Net Gossip

නිළි කවීෂාගේ ජීවිතය උදුරාගත් මාරක රිය අනතුරේ ඡායාරූප - Photos

Loading...

නිළි කවීෂා අයේෂානි අද අළුයම ඇයගේම මෝටර් රථයෙන් අනතුරට ලක්ව මියගිය මාරක අනතුරේ ඡායාරූප
එහි දැක්වෙන ආකාරයට මෝටර් රථයේ පසුපස කොටසට මෙම අනතුරෙන් දැඩි හානි සිදුව තිබෙනවා.
රියදුරු අසුන ඇති ස්ථානයේ එතරම් හානි සිදුව නැතිවුනත් කවීෂාගේ හිස අනතුරත් සමඟින් මෝටර් රථයේම වැදීමෙන් හිසට ලේ ගමන්කර තිබෙනවා.
ඒ හේතුවෙනුයි ඇය ජීවිතක්ෂයට පත්ව අැත්තේ. මේ එම අනතුරේ ඡායාරූපයි.....
Loading...

No comments:

Powered by Blogger.