Lanka Net Gossip

පුංචි තිරයේ රුවැත්තිය ‘කවීෂා අයේෂානි’ අද අවසන් ගමනේ – ඇගේ සමුගැනීම සිදුවන්නේ මෙලෙසයි(PHOTOS)

Loading...

මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රංගන ශිල්පිණි කවීෂා අයේෂානිගේ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදුවනවා.
ඒ මිල්ලතේ පොදු සුසාන භූමියේදී.
මේ වන විටත් ඇගේ දේහය තැන්පත් කර ඇති නිවසට යොවුන් කලාකරුවන් සහ කලාකාරිනියන් රැසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
කිරිඳිවැල බෝගහවත්ත ප‍්‍රදේශයේ ඇගේ නිවසින් දේහය රැගෙන පස්වරු 3ට පමණ පිටත් වීමට නියමිතයි.
1991 වසරේ සැප්තැම්බර් මස 25 වන දා උපන් ඇය පසුගිය 16 වනදා ජිවිතක්ෂයට පත්වුණා.
14627770_1189388794468779_1589849411_n-1-copy 14643119_1100726560012963_1479897176_n-copy 14696847_1100726550012964_72376642_n-copy 14696981_1189262551148070_1854575972_n-copy 14740977_1100658063353146_1229670585_n
Loading...

No comments:

Powered by Blogger.