යට ඇඳුම් ඇදිමේදී ඔබ අතින් සිදුවන සුලබ අත්වැරදීම් 12 ක් දැනගමු ඔබත් අදම දැනුවත් වෙන්න නැත්තම් පසුතැවෙන්න වෙයි
Loading...
මේ දවස්වල බොහොම ජනප‍්‍රිය මාතෘකාවක් තමයි කාන්තාවන්ගේ බ්‍රේෂියර් එහෙම නේද ?’ ඒ නිසාම අද අපි හිතුවා පොඩියක් ඒ ගැන වැදගත් කාරණා කිහිපයක් ගැන කාතාකරන්න’ සෑම පුද්ගලයෙක්ම යට ඇඳුම් අදිනවානේ’ ඒ වගේම සෑම කාන්තාවක්ම සෑම විටම බ්‍රේෂියර් අදිනවා’ නමුත් මෙම ක‍්‍රියාවලියේ දී වැරදි ප‍්‍රමාණයේ බ්‍රේෂියර භාවිතා කිරීම සහ වැරදි වර්ණයන් භාවිතා කිරීම වැනි කාන්තාවන් එතරම් සැලකිල්ලක් නොදක්වන අත්වැරදී ගණනාවක්ම සිදුකරනවා’ මෙන්න මේ කාරනාව ගැන තමයි අද අපි මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කරන්නේ’ සරල ක‍්‍රමයන් කිහිපයයක් මගින් ඔබට නිසියාකාරව යට ඇඳුමක් තෝරා ගැනීමට උපකාර වනවාට අමතරව ඔබව සුවසේ තබන්නට තමයි මේ උත්සාහය’
1 නිවැරදි ප‍්‍රමාණය
කාන්තාවන් පළදින බ්‍රේෂියර පියයුරු සමග මනාව සම්බන්ධ නොවී ලිහිල්ව පවතී’ ලිහිල්ව නොපවතින ලෙස ඔබ බ්‍රේෂියරය පළදින්න’ ඔබට සරිලන ප‍්‍රමාණයේ බ්‍රේෂියරය මගින් ඔබට මනා ශරීර හැඩයක් පවත්වා ගැනීමට උපකාර වේ’
2 දිවා කාලයේ යට ඇඳුම් ඇදීම
ඔබ දිවා කාලයේදී සෑම විටම යට ඇඳුම් පළදින්න’
3 රාත‍්‍රී කාලයේදී යට ඇඳුම් ඉවත් කිරීම
රාත‍්‍රී කාලයේදී යට ඇඳුම් ඉවත් කරනවානම් එය ඉතාමත් හොද ක‍්‍රියාවකි’ ඔබ නින්දට යාමේදී නින්දට පළදින ඇඳුම පමණක් පළදින්න’
4 ඉහලට එසවීම
ඔබ ඔබගේ බ්‍රේෂියරය ඉහලට අදිනා අවස්ථාවේදී එහි මැද ප‍්‍රදේශයෙන් අල්ලා ඉහලට අදින්න’ එමගින් ඔබගේ පියයුරු මනාව වර්ධනය කරගත හැකි වේ’
5 පටි නොපෙනීමට පැලදීම
බ්‍රේෂියරය පළදින විටදී එහි පටි පිටතට පෙනෙන ලෙස පැලදීමෙන් වලකින්න’
6 ඇඳුම් අතරින් බ්‍රේෂියරය පිටතට පෙනෙන ලෙස පැලදීමෙන් වැලකීම
ඔබගේ බ්‍රේෂියරය කොපමණ අලංකාර වුවත් එය කිසිවෙකුටත් ඇඳුම් අතරින් පෙනීමට පැලදීම අවශ්‍ය නොවේ’
7 පැර‚ යට ඇඳුම් පැලදීමෙන් වැලකීම
ඔබ වසරකට වරක්වත් නව යට ඇඳුම් මිලදී ගෙන පැර‚ යට ඇඳුම් දිගු කලක් පැලදීමෙන් වලකින්න’
8 නියම තේරීම
ඔබගේ ප‍්‍රමාණය කුමක් වුවත් ක‍්‍රීඩා සදහා පළදින බ්‍රේෂියරයක් පළදින්න’
9 විවිධත්වය
විවිධ වර්ගයේ ඇඳුම් සදහා විවිධ වර්ගයේ බ්‍රේෂියර භාවිතා කිරීමට දැනුවත් වන්න’
10′ ගැලපීම
ඔබ පළදින බ්‍රේෂියර සහ අනෙත් යට ඇඳුම් ගැලපීමකින් යුතුව පැළදීමට දැනුවත් වන්න’
11 අතින් සෝදා පිරිසිදු කිරීම
ඔබගේ බ්‍රේෂියරයේ හැඩය මනාව පවත්වා ගැනීමට ඔබට අවශ්‍ය නම් එය අතින් සෝදා වියලා ගන්න’
12 විවිධ වර්ගයේ දෑ මිලදී ගැනීම
වෙළදපොළ තුල විවිධ වර්ගයේ බ්‍රේෂියර දිනෙන් දිනම අලුත් වන බැවින් ඔබ ඒවා ග‍්‍රහණය කර ගැනීමට දිගු කලක් නොයවන්න’

No comments: