ඉරාජ් වීරරත්නගේ කතන්දරේ මියුසික් වීඩියෝව ඔබට මතක ඇති. එම වීඩියෝවේ සිටි
නිරුපණ ශිල්පිණිය ගැනනම් ඔබට කොහොමත් අමතක නැතුව ඇති. ඒ මොකද ඇය සුරූපී
මෙන්ම සරාගී තරුණියක් නිසා තරුණයන් අතර කතා බහට ලක්වුණා . ඇය නමින්
Genevieve Jansz කොහොම වුණත් මේ වන විට ඇයගේ නවතම ඡායාරූප අන්තර්ජාලයට
මුදවා හැර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔන්ව ඇය විසින් ෆේස්බක් පිටුවට නවතම
වීඩියෝත් නිකුත් කර තිබෙනවා.
No comments: