Lanka Net Gossip

ආදරණීය දියණියගේ වියෝවෙන් කම්පා වන ‘ඔහුට’ ආදරණීය සැමියාගේ වියෝවෙන් කම්පා වන ඇය දැක්වූ සෙනෙහස

Loading...

කතානායක කරූ ජයසුරිය ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියේ බ්‍රිතාන්‍යයේ සිටයි.
සිය කනිටු දියණිය සංජීවනී ඉන්දිරා ඩිකර් අභාවප්‍රාප්ත වීම නිසා ඔහු පසුගිය දින කිහිපය ගත කළේ බ්‍රිතාන්‍යයේයි.
ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි විගස කතානායකවරයා අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා නිදහස් මන්දිරය වෙත පැමිණියා.
එහිදී අමරදේවයන්ගේ වියෝවත් සමග අපමණ ශෝකයකින් සිටි අමරදේවයන්ගේ බිරිඳ ඔහු අසළට ගොස් අත අල්ලාගත් අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
කතානායක කරූ ජයසුරිය යළි බ්‍රිතාන්‍ය බලා පිටත්ව යන අතර ඔහුගේ ආදරණිය දියණියගේ අවසන් කටයුතු මේ මස 11වන දින බ්‍රිතාන්‍යයේ Kent Bromley සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
unnamed-1 unnamed-5 unnamed
Loading...

1 comment:

  1. I got the new the king casino no deposit bonus【Malaysia】
    【 William】pinterest 토토 in หาเงินออนไลน์ 2021, poormansguidetocasinogambling.com the king casino no communitykhabar deposit 출장안마 bonus,【WG98.vip】⚡,taylorlancer,taylorlancer,golfking.

    ReplyDelete

Powered by Blogger.