Lanka Net Gossip

ඔබ නිතරම හිසරදයෙන් පීඩා විදින අයෙක්ද? එසේනම් මෙම විශ්මිත ප‍්‍රතිකර්මය ඔබ සදහාමයි. ඔබත් අත්හදා බලන්න හිසරදයෙන් මිදෙන්න

Loading...

ගෝවා කොල යනු චුම්භකයකි’ මා එසේ කී විට ඔබ බලනවා ඇති කුමක් ගැනද මේ කියන්නේ කියා’ ගෝව කොළ චුම්භකයකට සමාන කලේ වෙන හේතුවක් නිසා නොව ගෝවා කොළ වල පවතින ලෙඩ රෝග තමා වෙතට ඇද ගැනීමට ඇති හැකියාව නිසාය’ ඔබ මෙතෙක් දැන සිටියේ ගෝවා කොළ ආහාර රසවත් කිරීමේදී යොදා ගනු ලබන සන්ඝටකයක් ලෙසය’ නමුත් ආහාර රසවත් කරනවාට අමතරව විවිධ ලෙඩ රෝග සදහා ගෝවා කොළ උපකාර වේ’

1’අත් පා වල ගැටීම් නිසා හට ගන්නා ඉදිමුම් සුව කිරීමට
ඔබේ අත් හෝ පාද කිසියම් වස්තුවක ගැටීම නිසා ඉදිමීමකට භාජනය වුවහොත් එම ස්ථානයේ නැවුම් ගෝවා කොලයක් තබා වෙළුම් පටියක් අධාරයෙන් තදකර තබන්න’ ඔබට මෙම ප්‍රතිකර්මය ඔබේ විලුඛෙහි හෝ ඔබේ ඉදිමුන පාදවල ඇතිවන වේදනාවන් සුව කිරීම සදහාද යෙදිය හැකිය’ ඔබට මෙහි ප්‍රතිඵල වඩාත් තීව්‍ර ලෙස අත්විදීමට අවශ්‍ය නම් මෙම ප්‍රතිකර්මය නින්දට යාමට පෙර සිදු කරන්න’ උදෑසන අවදි වූ පසු සිදුවී ඇති දේ ඔබට අදහාගත හැකිද?

2’තෛරොයිඩ් ග්‍රන්ථි
තෛරොයිඩ් ග්‍රන්ථි යනු දේහයේ පවතින හෝර්මෝන නිපදවන වැදගත්ම ඉන්ද්‍රියන්ගෙන් එකකි’ එමගින් වර්ධනය සදහා අවශ්‍ය හෝර්මෝන” පරිවෘත්තීය ක්‍රියා සදහා අවශ්‍ය හෝර්මෝන සහ ආහාර ජීර්ණ පධ්දතියේ විවිධ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය හෝර්මෝන නිපදවයි’ ඔබට ඔබේ තෛරොයිඩ් ග්‍රන්ථි නිසි පරිදි ක්‍රියාකර සුවකිරීමට අවශ්‍ය නම් නැවුම් ගෝවා කොලයක් ගෙන තෛරොයිඩ් ග්‍රන්ථිය ඇති ස්ථානයේ ඛෙල්ලෙහි තබා වෙළුම් පටියක් අධාරයෙන් තරමක පීඩනයක් ඇතිවන පරිදි ඔතා නින්දට යන්න’ පසුදා උදෑසන එය ඉවත් කරන්න’

3’හිසරදය
ඔබට දරාගත නොහැකි හිසරදයක් පවතී නම් සහ එත් සමගම ඔබට ඇසෙහි ප්‍රශ්නද ඇති විය හැකිය’ මෙසේ හිසරදය ඇති වීමට අධික ලෙස මහන්සි වීම සහ ආතති තත්වයන් බලපෑ හැක’ තවදුරටත් ඔබ මෙසේ වද වේදනා විදිය යුතු නැත’ මේ සදහා ඔබ කල යුතු වන්නේ අලුත් ගෝවා කොලයක් ගෙන නළල දෙපැත්තෙහි සහ නළල මැද ඉහල ප්‍රදේශයේ තබා එය රැදී සිටින පරිදි හිස් වැස්මක් පැලදීමයි’

4’කිරිදීම නිසා මව්වරුන්ගේ පපුවේහි ඇති වන වේදනාව
මව්වරුන්ට කිරි දීම නිසා ඇති වන වේදනාව සමනය කිරීම සදහා ද මෙම ප්‍රතිකර්මය සිදුකල හැක’
Loading...

No comments:

Powered by Blogger.