Lanka Net Gossip

සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්ලේදී දුම්රියක ගැටිලා බලන්නකො වෙච්චදේ

Loading...

ගාල්ල,බෝපේ දුම්රිය හරස් මාර්ගයේදී  අද අලුයම මෝටර් රථයක් දුම්රියක ගැටී තිබෙනවා.

කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ මෝටර් රථය ගැටී ඇති බව සදහන්.

නීතිඥවරවරයෙකු මෝටර් රථය පදවාගෙන ආ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර දුම්රියේ ගැටුණු මෝටර් රථය අසල තිබු නිවසක තාප්පයකද ගැටී තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ 45 හැවිරිදි නීතිඥවරවරයා කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය ගේට්ටු මුරකරු ඒ අසල නොසිටි බවට අනාවරණය වී ඇත.
Loading...

No comments:

Powered by Blogger.