Lanka Net Gossip

දියණියගේ ඉල්ලීම මත පෙම්වතා සමග යහන් ගතවූ රූමත් මව මෙහෙමත් අම්මලා දුලා බලන්නකො කරලා තියන වැඩේ

Loading...

තම දියණියගේ පෙම්වතා වූ බාල වයස්කාර තරුණයෙකු සමග යහන්ගතවූ පස්දරු මවක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුවත වාර්තා වෙන්න්‍ේ ජෝර්ජියාවෙන්
රචෙල් ලෙනාර්ඞ් 35 හැවිරිදි රූමත් කාන්තාවක් ඇයට දරුවන් 5 දෙනෙකු සිටින අතර ඇගේ වැඩිමහල් දියණිය 16 වැනි වියේ පසුවෙයි. ඇයගේ ආරාධනය පිට තවත් මිතුරන් කීපදෙනකෙු සමග නිවසේ සාදයක්

පැවැත්වීමට සූදානම් කර ඇති අතර, ඒ අනුව සාදය සවස් යාමයේ ආරම්භ විය.

ඊට මත්පැන් සහ මරුජුවානා මත්ද්‍රව්‍යද එක්කිරීමට රචෙල් කටයුතු කර ඇත. මතින් මත්වූ තරුණ තරුණියන් සියල්ලම ටුවිස්ටර්  ක‍්‍රීඩා කිරීමට පටන්ගෙන ඇත. ටික වේලාවකින් බීමතින් සිටි සියළු දෙනා ඇදුම් උනා දමා නිරුවතින් කෑ කෝ ගසමින් එම ක‍්‍රීඩාවේ යෙදී ඇත.

පසුව නානකාමරයට ගිය රචෙල් සාදයට පැමිණි තරුණයෙකු සමග ලිංගිකව එක්වී ඇත. පසුව නානකාමරයෙන් එළියට බීමත්ව සිටි රචෙල් සාදය මැද නිරුවතින් ලිංගික උපකරණ භාවිතා කරමින් විනෝද වී ඇත. ඒ අතරතුර තම දියණියගේ පෙම්වතා සමග ලිංගිකව එක්වූ ඡුායාරූපද පෙන්වා ඇත.

සාදය නිමවී නින්දට ගිය ර‍චෙල් පාන්දර 3.30ට පමණ අවධිවී නැවතත් තම සතුට සොයා ගොස් ඇති අතර ඊට දියණියගේ පෙම්වතා සම්බන්ධ කරගෙන ඇත.

ඇගේ දියණිය ඇයට පවසා ඇත්තේ තම පෙම්වතාගේ ලිංගික අවශ්‍යතාවය තමන්ට සැපිරීමට තමන් කුඩා බවත් එබැවින් මව ඒ සදහා සුදුසු බවයි. ඒ අනුව මෙම සිදුවීම සිදුව ඇත.

කෙසේ නමුත් 16 වියැති පිරිමි ළමයෙකු අපහරණය කල චෝදනා යටතේ රචෙල් අත්අඩංගුවට ගෙන පසුව දඩ මුදලකට යටත්ව නිදහස් කර ඇති බවට වාර්තා වේ
Loading...

No comments:

Powered by Blogger.