ලොවටම පාඩමක් උගන්වා දිවි මගෙන් සමුගත් ‘කරූගේ දියණිය ඉන්දිරා’ නාඳුනන තුවක්කරුවෙකුගේ බැල්මට හසුවූ හැටි
Loading...
කතානායක කරූ ජයසූරියගේ දියණිය වන සංජීවනී ඉන්දිරා ඩිකර් මහත්මිය කලුරිය
කිරීම පිළිබඳව මේ වන විට බොහෝ දෙනා කතා කරන්නේ ඇගේ ගුණ කියමිනි.
ඇය විදෙස් රටකට ගියේ ඇයිද යන්න පිළිබඳව ඇතැමුන් මේ වන විට කතාබහ කරන්නේ කිසිවක් නොදන්නා නිසාවෙනි.
මේ සම්බන්ධයෙන් චාමර ලක්ෂාන් සිළුමිණ පුවත්පතට කරුණු දක්වා තිබුණා.
එම ලිපියේ සඳහන් වන පරිදි 88 – 89 භීෂණ සමයේ එල්ල වූ ජීවිත තර්ජන නිසා, තම දියණිවරුන්ට විදේශගත අධ්‍යාපනයක් ලබාදීමට කරූ ජයසූරිය තීරණය කළේ වරෙක කොනිස්ටන් පෙදෙසේ පිහිටා තිබුණ තම නිවසට නාඳුනන තුවක්කුකරුවෝ පැමිණීමත් සමගයි.
යුනයිටඩ් මෝටර්ස් සමාගම පෞද්ගලිකරණය කිරීම වෙනුවෙන් වූ වැඩ පිළිවෙළට සක්‍රීයව මැදිහත් වීම තුළ ජයසූරිය මහතා පසුපස තුවක්කුකරුවෝ පන්නමින් සිට තිබෙනවා.
තුවක්කුකරුවන් පැමිණෙද්දී නිවසේ සිටි ඇත්තේ වසන්තා ජයසූරිය මෙන්ම ලංකා හා ඉන්දිරා දියණිවරුන් පමනයි.
කිසිදු අනර්ථයක් සිදු නොවුණ ද එම සිදුවීමෙන් ඔවුහු බෙහෙවින්ම කැලඹීමට පත්ව තිබෙනවා.
ඉන්දිරා එකොළොස් වැනි වියේ ඒ වන විට පසුව ඇති අතර වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එංගලන්තය බලා පිටත්කර ඇත්තේ ඉන් අනතුරුවයි.
එය ජීවිතයේ අතිශය අපහසු තීරණයක් වුවද තම දරුවන්ගේ යහපත තකා ජයසූරිය යුවළ එය අසීරුවෙන් ඉවසා සිටි බවයි පැවසෙන්නේ.

No comments: