කුඹුරක තිබී පුද්ගලයෙකු මළසිරුරක් අභිරහසක් සමගින ගොවියා ජීවිතයෙන් සමු අරන්
Loading...
අම්පාර - උහන - මායාදුන්න ප්‍රදේශයේ කුඹුරක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගොවිතැන් කිරීම සඳහා ඊයේ කුඹුර වෙත ගොස් සිටි මෙම පුද්ගලයාගේ මළ සිරුර අද උදෑසන සොයාගෙන ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 36 ක් වයැසති මායාදුන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ

No comments: