මේවා නින්ද යන ජූස් යැයි පවසා පෙම්වතා සමඟින් එක්ව දරුවන්ට හෙරොයින් එන්නත් කළ පාපතර මවක් මේ වගේ පහත් වැඩ කරන අයට් අම්ම කියනවද කියලා ඔබම තිරනය කරන්න
Loading...
වයස අවුරුදු 24ක මවක්
විසින් ඇයගේ වර්තමාන පෙම්වතා සමඟින් එක්ව දරුවන්ට මත්කුඩු ශරීර ගතකළ
සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටිනවා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඇමරිකාවේ වන අතර මව සැමියාගෙන් වෙන්න ජීවත්වන බවයි දැනගන්නට ලැබෙන්නේ.
ඇය මීට පෙරද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් වරදකට අත්අඩංගුවට පත්ව තිබෙනවා. දිනක් ඇය හා පෙමින් බැඳුණු තවත් තරුණයෙකු සමඟින් එක්ව මෙම මව දරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය ශරීරගත කර තිබෙනවා.
ඔවුන් දරුවන්ට පවසා ඇත්තේ ''මේවා නින්ද යන්න බොන ජූස් වර්ගයක්'' ලෙස වන අතර පසුව පොලිසිය විසින් මේ බව අනාවරණය කරගෙන ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

No comments: