Lanka Net Gossip

මහවැලි ගඟේ පාවෙන මළසිරුරක් වැඩි විස්තර බලන්න

Loading...

කටුගස්තොට - නවයාලතැන්න ප්‍රදේශයේ මහවැලි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් පොලීසිය අද සොයාගත්තා.

එය හඳුනාගත නොහැකි අයුරින් විකෘති වී ඇති බවයි කටුගස්තොට පොලීසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා සතියකට පමණ පෙර මියගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
Loading...

No comments:

Powered by Blogger.