Lanka Net Gossip

තුවක්කු අරන් කඩේට පැන්න හොරාට පුටුවකින් දුවන්නම ගැසූ බණ්ඩාරගම වීර තරුණිය - CCTV වීඩියෝ

Loading...

බන්ඩාරගම ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකට පැමිණි සොරුන් පිරිසක් එහි භාණ්ඩ සොරකම් කර මුදල්ද ලබාගෙන යන්නට සැරසෙන අවස්ථාව නිර්භීත තරුණියක් ඔවුන්ට පුටුවකින් පහරදුන් අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.
මෙම සොරුන් පිරිස තුවක්කු රැගෙන වෙළඳ සැලට පැමිණ එයින් මුදල් රැගෙන පසුව තරුණියකගේ රන් මාලයද කඩාගන්නට උත්සාහ දරනවා.
එම අවස්ථාවේ තරුණිය ඔවුන්ට පුටුවකින් පහරදෙන අතර මේ එම අවස්ථාවේ වීඩියෝවයි....

Loading...

No comments:

Powered by Blogger.