උපාලි විජේවර්ධන ජීවතුන් අතර. වසර 27ක් මෙක්සිකෝ සිරගෙදර 1
Loading...
උපාලි විජේවර්ධන ජීවතුන් අතර. වසර 27ක් මෙක්සිකෝ සිරගෙදර
1983/පෙබරවාරි 13 වනදා ගුවන් අනතුරකින් මිය ගියා යැයී විශ්වාස කල උපාලි මහතා වසර 26 ක්ම මෙක්ෂීකොවේ ඉස්ලස් මරියස් නම් සිරගෙදර මත්ද්‍රවය ප්‍රවාහන මොලකරු චෝදනාවකට සිර දඩුවම් විදිමින් සිට ඇත.
උපාලි විජේවර්ධන ජීවතුන් අතර. වසර 27ක් මෙක්සිකෝ සිරගෙදර
උපාලි විජේවර්ධන |
සත්‍ය තොරතුරු අනුව ගුවන් යානයේ බෝම්බයක් සවිකොට ඇතිබව ජෙට් යානයට දැනගැනීමට ලැබුණු මොහොතේම සියලුදෙනාට පෙර උපාලි මහතාව ජීවිතාරක්ෂක කබා සමග බිමට හෙළා අනෙක් පිරිස සුදානම් වනවාත් සමග යානය පුපුරා ගොස් ඇත. මෙහිදී විසිවුණු කැබැල්ලකින් එම මහතාට දරුණු තුවාල සිදුවී ඇත. මුහුදේ පාවෙමින් සිටියදී නැවක් විසින් වාසනාවකට බේරා ගැනීම ගැන ඒ මහතා අප සමග කියා සිටියේ. “මම නැතිවුණා කියලා අනිවාර්යෙන්ම කැළණි හාමුදුරුවෝ මට සෙත් පතන්න ඇති එකයී මට ජීවත් වෙන වාසනාව උදා වුනේ. කැලණි පන්සලේ හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් ආදරෙන් මතක් කරන උපාලි මහතා” මම 1983 සැප්තැම්බරේ නැවත මලයාසියාවට ගියා වෙන නමකින් යනකොට බිරිදට දරුවා ලැබිලා. එත් එක්කම මම එයා එක්ක වෙනම ජිවිතයක් පටන් ගන්න නැවෙන් මෙක්සිකොවට ගියා. මම එහෙ මගේ සල්ලි වලින් අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මගේ මිතුරන් මාව පාවලා දුන් නිසා මම පොලිසියට හසු වුණා ඔවුනට අවශ්‍ය වුනේ මගේ සල්ලි විතරයී. මට සල්ලි නිසා මගේ බිරින්දැවරු දෙදෙනාම නැතිවුණා දරුවත් නැතිවුණා මම වසර 45 කට හිරේ ගියේ. නමුත් මම හිරේදී හොදින් හිටියා සෙන් බුද්ධාගමේ පොත් හැකි තරම් කියෙව්වා මුලදී මට ගහල හිරේදීම මරන්න හැදුවා නමුත් මම බේරුනා. පසුව මට අන්තර්ජාලයෙන් දැන ගන්න ලැබුණා මම වෙනුවෙන් නිතර කැලණියේ පුද පූජා කල බව ඒ නිසා වෙන්න ඇති.”
තම චිත්‍රපටයක් වැනි අතීතය සිහිකරමින් අප සමග පැවසු මොහුට අද අවසානයේ ඉතිරව ඇත්තේ එදා සොච්චම් ව්‍යාපාරයක් වූ උපාලි ව්‍යාපාරය පමණය නමුත් මොහු ලංකාවට දුරකතනයෙන් ඇමතුවද ලැබී ඇත්තේ පිළිගැනීම් නොව මරණ තර්ජනයී. වෙල්ගම සහෝදරයින් දැන් ඇදුම් ගැලවීමට කාලයයි අපට හමුවූ උපාලි මහතා පැවසු එක දෙයක් සදහන් කිරීමට කැමති “මට නිමල් වෙල්ගම කිව්වා” උපාලි උබ දැන් මැරිලා ඉවරයී උබට ඕනෑතරම් කොම්පැනියේ සල්ලිවලින් පින් දුන්නා උබව ආපහු මැරුවට කාටවත් නඩු නැහැ ඒ නිසා මෙහෙ එන්න එපා” නමුත් ජීවිතයේ අනෙක කම්කටලු අත්දැකීම් විද ඇති උපාලි මහතා මෙම දිනවල තමන්ගේ මහලු වයසේදී එකම පුතාව සහ මැලේසියානු බිරිදව සොයමින් සිටි. මුදල් වවලට වඩා වටිනා දේවල් මට තියෙනවා ඒවත් නැති වුණා දාට මම ලංකාවට එනවා ගුවන් තොටුපොළට එන්න පෙරම මාධ්‍ය කරුවන් කැදවලා ඊට පස්සේ බලමු මාව මරණ හැටි අපේ පරපුරේ පණ හයියයී” විජේවර්දනලා, ජයවර්දනලා අකාලේ මරුනේ නැහැ.
LANKALEAKS විශේෂ වාර්තා කරු විදුර සමරසිංහ මහතා මෙක්සිකොවේ සිට වාර්තා කරයී. උපාලි මහතගේ තොරතුරු දැනගැනීමට කැමැත්තක් දක්වන යමෙක් ඇත්නම් lankalekas skype මගින් අපගෙන් යුරෝපයේ දහවල් වෙලාවලදී විමසිය හැක. නැතහොත් vidurasamara _65@gmail.com වෙත දැන්විමෙන්ද පුළුවන..."
Loading...
No comments: