Loading... උමාරියා සිංහවංශ මේ වන විට සිටින්නේ විදෙස් ගතවයි. ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ වියෝව දැන ගත් ඇය අවසන් කටයුතු සඳහා පැමිණිය නොහැකි නිසා ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව ගීතයක් ගායනා කළා. එය පහතින් නැරඹිය හැකියි. Loading...
No comments: