Lanka Net Gossip

බස් රථ වර්ජනය පිළිබඳව බස් රථ සංගම් ගත් අලුත්ම තීරණය මෙන්න

Loading...

ආණ්ඩුවෙන් විසදුමක් නොලැබීම නිසා දැනට ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වර්ජනයට එක්ව සිටින පෞද්ගලික බස් රථ සංගම් තීරණය කර තිඛෙනවා.

සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ වෘත්තීය සමිති සියල්ල එම තීරණය ඒකමතිකව අනුමත කර ඇති බවයි.
Loading...

No comments:

Powered by Blogger.