Loading... 2016 100m ශූරයා ශූරයා උසේන් බෝල්ට් (Video) ලෝකයේ වේගවත් මිනිසා ලෙස අභිශේක ලැබූ උසේන් බෝල්ට් මෙවර රියෝ ඔලිම්පික් උළලේ මීටර් 100 අවසන් තරඟය තත්පර 09.81ක කාලයක් වාර්තා කරමින් රන් පදකම දිනා ගනිමට සමත් විය. 2008 වසරේ සිට තමන් රුකගත් ලෝකයේ වේගවත් මිනිසාගේ කිරුල මෙවරද රැක ගැනීමට ජැමැයිකානු ජාතික උසේන් බෝල්ට් සමත් විය. Loading...
No comments: