Lanka Net Gossip

මහින්දගේ ස්ටේජ් එකට නැග්ග ෆයිල් අක්කා, ප්‍රශ්න නිසා අවසානෙට මහණ වෙයි

Loading...

කාටද මතක කාලයක් ජනප්‍රිය උනු ෆයිල් අක්කව. මතකද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශය නිකුත් කරන වේදිකාවට නැගලා එදා ගොඩක් කතා බහට ලක්වුනු එ ෆයිල් අක්කව.
ෆයිල් අක්කා කිව්වට එයාගේ නම අයේෂා මදුෂාණි .ලංකාවේ තරුණ පරපුරේ නිරූපන ශිල්පිනියක්. එ දවස්වලනම් මාධ්‍යයට අයේෂානම් කිව්වේ එයා මහින්ද තියා නාමල්වවත් දන්නේ නෑ. රෑකියාවට තමයි ස්ටේජ් එකට නැග්ගේ කියලා.
හැබයි දැන් මේ කියන්න යන්නේ අයේෂා ගෑන වෙනම කතාවක්. ඒ තමයි එදා මහින්දගේ ස්ටේජ් නැගලා රටේම කතා බහට ලක්වුනු අයේෂා මේ වෙනකොට පැවිදි ජීවිතේට ඇතුලත් වෙලා කියන එක.
එදා සාරියක් ඇඳන් මහින්දගේ ස්ටෙජ් එකට නැග්ග අයේෂා බුද්ධ චීවරය පෑලදුවේ ඇය දායක වුනු අලුත්ම ගීත රුපරචනයට. ආර්ථික අගහිග කම් අතර කාන්තාවන්ගේ ජිවිතයට සිදුවන අදුරු පෑතිකඩයන් නිරුපනය කරන මිලින මල් හැඩකාරි ගීතයේ ගීත රුපරචනය තමයි අයෙෂා මේ විදියට මහන වෙලා තියෙන්නේ.
11831792_705431529561776_2719917103293670624_n m1 unnamed

Loading...

No comments:

Powered by Blogger.