Lanka Net Gossip

කෝලි – එදා සහ අද

Loading...

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ගැන අමුතුම කතා පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
බොහෝ දෙනා දැනගෙන හිටියේ විරාත් කෝලි ජීවත් වුණේ ඉන්දියාවේ දිල්ලි වල බවයි
නමුත් ඔහුගේ කුඩා කාලයේ සෑහෙන කාලයක් ජීවත් වෙලා තියෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල පිහිටි කට්නි කියන නගරයේ.
විරාත් ඔහුගේ නැන්දනුවන් සහා මාමනුවන් සමගිනුත් එහි සෑහෙන කලක් ජීවත් වී තිබෙනවා.
විරාත්ගේ පියාට හිමිව තිබූ විරාත්ගේ පරම්පරාගත නිවස පිහිටා තිබුණෙත් එහි බවයි කියැවෙන්නේ.
මෙම නිවස මේ වන විට විකුණා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ කොහොම වුණත් ලොකේ ධනවත්ම ක්‍රිඩකයෙක් කෝලිගේ දැන් නිවස මෙය කියලයි ඉන්දියානු මාධ්‍ය පවසන්නේ
Loading...

No comments:

Powered by Blogger.