Lanka Net Gossip

බැසිල්ට/ දිවි නැගුම හිටපු ලොක්කාට ඇප

Loading...

දිවි නැගුම වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
Loading...

No comments:

Powered by Blogger.