වැට් හකුලනු.. හෙට සිට රට පුරා කඩ වසා හර්තාල් කිරීමට වෙළද සංගමය තීරණය කර අැත
Loading...
යෝජිත වැට් පනතට එරෙහිව හෙට දිනයේ සිට අඛණ්ඩ විරෝධතා ආරම්භ කරන බව රට පුරා දිස්ත‍්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් තීරණය කර තිබේ.
ඒ අනුව එහි මුල් පියවර ලෙස හෙට දිනයේ සෑම නගරයකම කඩ සාප්පු වසා මහපාරට බැස විරෝධතා පැවැත්වීමට නියමිතය.
රජය විසින් තොග හා සිල්ලර වෙළෙඳාමේදී මාසික මිලියනයක පිරිවැටුම මත අලුතින් පනවීමට යෝජිත වැට් බැද්දට දැඩිව විරෝධය පළකරන බව වෙළඳ සංගම් පවසති.

No comments: