පාද යාත්‍රාව නිසා ‘රාජ්‍ය මාධ්‍ය සේවකයෙක්ට’ ගෙදර යාත්‍රා කරන්න වෙයි?
Loading...
පාද යාත්‍රාව ගිය දිනයක
මේ ගීතය ප්‍රචාරය කලැයි
රූපවාහිනී සේවකයෙකුට
විනය පරීක්ෂණ කැඳවලයි
ඔබ දන්නවාද..???
පසුගිය පළමුවන දා රාජ්‍ය නාළිකාවක විකාශයවූ ගීතයක් පිළිබඳව මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව කොළඹට පැමිණෙන එදින උදෑසන ප්‍රචාරයවූ විශාරද දීපිකා ප්‍රියදර්ශනී විසින් ගායනා කරන ‘අප හා එනු මැන පාද යාත්‍රාවේ…’ ගීතය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩසටහන් ඉදිරිපත් කිරීමේ අංශයේ සේවකයෙකුට එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අත්සනින් ලිපියක් ඒවා ඇති අතර එහි සඳහන් වන්නේ නිදහසට කරුණු දක්වන ලෙසයි.
මීට පෙර රජය පැවති අවස්ථාවේ දී ද එම ආයතනයේ වැඩසටහනකට එක්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් “මේ රට ලේ විලක්”බව පැවසීම නිසා එම වැඩසටහන ඉදිරිපත් කරන පුද්ගලයාට සේවය අහිමි කිරීමට බලධාරීන් කටයුතු කළ බවද පැවසෙනවා.

No comments: