බැසිල් හා යෝෂිතගේ මුදල්-ඉඩම් රාජසන්තකයි
Loading...
බැසිල් හා යෝෂිතගේ මුදල්-ඉඩම් රාජසන්තකයි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පැවැසීය. කඩුවෙල ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම අක්කර 18කින් සමන්විත සුවිසල් හෝටලයක් ආකාරයට ගොඩනගා ඇති බවත් එම ඉඩම සහ ගොඩනැගිලි පොලිස් පුහුණු පාසලක් ඉදිකිරීම සඳහා යොදවන බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවූ බව ඒ මහතා පැවැසීය.
මාතර ප්‍රදේශයේ බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගෙන තිබූ බ්‍රවුන්හිල් හී පිහිටි ඉතා සුන්දර ඉඩමද සංචාරක පුහුණු පාසලක් ඉදිකිරීමට යොදාගන්නා බව රාජිත සේනාරත්න මහතා පැවැසීය.මීට අමතරව සී.එස්.එන්. නාලිකාව හරහා ඉපැයූ පසුව සිංගප්පූරුවේ ආයතනයක සඟවන ලද කියන රුපියල් මිලියන 157.5ක මුදල හා තවත් පුද්ගලික ආයතනයක් නමින් මෙරට පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති හිමිකරුවකු නොමැති මුදලක් අධිකරණය හරහා මහ බැංකුවට පවරා ගැනීමට මේ මොහොත වනවිටත් නීත්‍යනුකූලව කටයුතු සිදුවන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
පානුක රාජපක්ෂ*
Loading...
No comments: