Lanka Net Gossip

යෝගරත්නකාර වාජීකරන පද්ය කිහිපයක්

Loading...

යෝගරත්නකාරය හෙවත් වෙදෝප්පත්තිය නැමැති සිOහල මහ වෙද කව හි සදහන් යෝග සමහරකට පදක වු සිOහල ගැමියන් අතර ප්‍රචලිත යෝගරත්නකාර වාජීකරන පද්ය කිහිපයක් මෙසේය..........
වැල් පෙනෙල සා කා
ගිතෙල හෙව මලව කා
ලද නොපතන එකා
දැඩිව තම ලියන් සල කා
වැල්මි සමගින් ගෙන කිරිබදු අල
උක්සකුරෙන් සමයේ කිරි සිදි කල
‍රැගෙන බිවුවොත් වාජ්කරනයේ බල
මහලුද ලිය වල්ලබ වෙයි එම කල
අස් ගොදු අල කොල පල මෙ හැම ගෙන
අබරා එලකිරි ලා කලතා ගෙන
බි ලිය සෙවනයට ගිය පිරිමින
සතගන වල්ලබ කරවති මන මෙන
බුමැ ඇට උරල සිනිත් ගෙන
මේ හැම කිරලා කලතා තැබු තැන
සතහට සිය අගනන් සමහන් වන
බලයට සමත් වේයි තෙපලති පෙර දන
පස ගෙන කමරගා සහ වැල් පෙනෙල
සමසේ රෙගෙන දියනැලි අටක සිදි කල
එලු කිර හොවා බත් පිට ගෙන පෙවු කල
නශ්ටකාම නැති වෙයි බලව නොපැ කිල
Loading...

No comments:

Powered by Blogger.