Loading...
මත් පුවත් අානයනය තහනම්
පුවක් ආශ්රිත වෙළෙඳ නිෂ්පාදන ආනයනය තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පුවක් කන්ටේනරයක් මේ වන විට වරායේ නතර කර තිබෙන බවත් එම පුවක් විනාශ කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කරයි.
සීග්‍රයෙන් පැතිර යන මුඛ පිළිකා අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ඉක්මනින්ම ක්‍රියාවට නංවන බව ඇමතිවරයා අවදාරණය කරයි.
මේ වන විට පේරාදෙණිය ප්‍රදේශයේ කුඩා දරුවෙකු තුළ පූර්ව මුඛ පිළිකා ලක්ෂණ දක්නට ලැබෙන බවත් එයට හේතුව සිය මව හා පියා පුවක් කෑමෙන් පසුව ඉතිරිවන පුවක් කුඩු ආහාරයට ගැනීම හේතුවෙන් බවට කරන ලද පරික්ෂණවලදී හෙලිව ඇතැයි ද පැවසේ.
දුම්බිම තුලින් රෝගී වන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වසරකට රුපියල් බිලියන 147ක් වැය වෙන බැවින් දුම්කොළ සමාගම්වලින් මේ වසරේ සියයට 90ක් දක්වා එකතු කළ බදු ප්‍රමාණයට තවත් සියයට 50ක ප්‍රමාණයක් ලබන වසරේදී එකතු කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා කොළඹදී පසුගියදා පැවති උත්සවයකදී පැවසීය.

ශ්‍රියානි විජේසිංහ
Loading...
No comments: