Loading...
ලංකාවේ දවසකට Music Video විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වනවා. එයින් බොහොමයක් වානිජමය පරමාර්ථයෙන් ඉදිරිපත් කරන නිර්මාණ. ඒත් Music Video කලාවට වෙනසක් එක්කරමින් සහ කාලාත්මක බවක් එක් කරමින් සිදුවන නිර්මාණයක් ගැන අපට දැනගන්න ලැබුණා. මේ වීඩියෝ එක මධුන් දිසානායකගෙන්.
අසුභ ලකුනැති සහ විදවන ප්‍රේමය වැනි නිර්මාණ වලින් ඔබ හමුවුණු මධුන් දිසානායකගේ අලුත්ම Music Video තව ටික දවසකින් ඔබට බලන්න පුළුවන්.
ARTIST - Madhun Dissanayake
SCREENPLAY & DIRECTED BY - Malaka Samith
CAST MADHUN DISSANAYAKE - Harini Kawyanjani Perera
DIRECTOR OF PHOTOGRAPHY - Chamath Hasanka
EDIT $ VFX & COLORIST - Ravin Wettasinghe
LYRICS - Manuditha Geethal
MUSIC - Madhun Dissanayake
ART DIRECTOR- HARENDRA SANJAYA
ART PROPS - Rangana Senanayaka
STILL PHOTOGRAPHER - THILINA NAYANAJITH (STUDIO COLORS)
STORY BOARD ARTIST - PRASAD CHATHURANGA
PRODUCTION MANAGER - Shehan Abeyratne
HAIR & MAKEUP - Nelka KumuduniI (WILD ORCHID BEAUTY CARE)
ASSISTANT ART DIRECTOR - Pasan Shashintha Kuruppuarachchi
PRODUCTION ASSISTANT -Pulasthi Samaraweera
2ND PRODUCTION ASSISTANT - MITHUN DANANJAYA
LIGHT EQUIPMENT - FEG
CAMERA EQUIPMENT - DHARSHANA MORAKATIYA
CAMERA ASSISTANT - DESMIKA CHARITHRA
GAFFER - SAMANTHA ARIYAPERUMA
Loading...
No comments: