Lanka Net Gossip

ලිංගිකව හැසිරීම පිලිබඳ කාන්තාවන්ට ඇති, පිරිමින් නොදන්නා සුලබ ගැටළු 10ක්.

Loading...

ලිංගිකව හැසිරීම පිලිබඳ කාන්තාවන්ට ඇති, පිරිමින් නොදන්නා සුලබ ගැටළු 10ක්.


Image result for sex photos
Image result for sex photos

ලිංගික ගැටළු කාන්තා, පිරිමි භේදයකින් තොරව ඕනෑම අයෙකුට තිඛෙන්න පුළුවන්. නමුත් කාන්තාවන්ගේ ස්වරූපය තමයි එවන් ගැටළුවක් ඇතිවූ විට ලැජ්ජාව නිසා ඒවා සඟවාගෙන සිටීම. මේ ලිපියෙන් කියැවෙන්නේ කාන්තාවන්ට සුල ලිංගිකව හැසිරීම සම්බන්ධව ඇති ගැටළු කිහිපයක්. මේවා ගැන දැනගෙන සිටීම වැදගත් වෙන්නේ පුරුෂ පාර්ශවයට තමයි.

    දරුවෙක් ලැබුණ පසු ලිංගිකව හැසිරීමට ඇති අකමැත්ත
    ඒකාකාරී බව නිසා ලිංගිකව හැසිරීම එපා වීම
    විවාහයේ වගකීම් සමඟ දෙදෙනාට තනිව සිටින්නටවත් වේලාවක් නොමැති වීම.
    ආර්තවහරණය නිසා ඇතිවන හෝර්මෝන වෙනස් වීම හේතුවෙන් ලිංගිකව හැසිරීම කරදරයක් සේ දැකීම.
    ආර්තවහරණය හා ඒ වයසට ලංවන විට යෝනි මාර්ගය වියළි ස්වභාවයක් ගැනීම නිසා ලිංගික එක්වීම වේදනාකාරී වීම.
    සැමියා නිල් චිත්‍රපට නැරඹීමට හුරු වී සිටීම.
    සැමියා ඉක්මනින් සුරතාන්තයට ලංවීම සහ බිරිඳට සුරතාන්තයක් ලබා දීමට ඔහු අපොහොසත් වීම.
    සැමියා යහනේදී විවිධාකාර අප්‍රසන්න නම් වලින් බිරිඳව ඇමතීම.
    සැමියාට ගුද මාර්ග සංසර්ගය කිරීමට උවමනා වීම සහ එය බිරිඳට ඉතාම වේදනාකාරී වීම.
    නිතරම මුඛ සංසර්ගයට අදාළ දේවල් කරන ලෙස සැමියා විසින් බිරිඳට පැවසීම.


අප සෑමවිටම කියනවා මෙන් මෙවන් තත්වයන් ඔබේ යුග දිවිය තුළ පැවතීම එය පසුකාලීනව දෙදරා යන්නත් හේතුවක් වන්නට පුළුවන්. ඒ නිසා සෑමවිටම කළ යුත්තේ දෙදෙනා කතා බහ කර පවතින ගැටළු හඳුනාගැනීමයි. අවශ්‍ය නම් ඔබට වෛද්‍යවරයෙකු මුණ ගැසී උපදේශනයන්ද ලබා ගැනීමට හැකියි. මේවා විසඳාගෙන සාර්ථක යුග දිවියක් ගෙවීමට ඔබට අවශ්‍ය වන්නේ එකිනෙකා කෙරෙහි ඔබ තුල පවතින ආදරය, සෙනෙහස සහ ගෞරවයයි. 
Loading...

No comments:

Powered by Blogger.