Lanka Net Gossip

වෙරි මතේ ‘ක්‍රීඩා නායකයා’ ඇමති හමුවූ හැටි

Loading...

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මුණ ගැසීමට පැමිණි ශ්‍රී ලංකාව නියෝජනය කළ ජාතික කණ්ඩායමක නායකයෙක් හොඳ හැටි බීමත්ව සිටි පුවතක් වාර්තා වනවා.
අමාත්‍යවරයා ඔහු අමතමින් ‘ඔයාගෙන් අමුතු ගඳක් එනවා’ යනුවෙන් ද සඳහන් කර තිබෙනවා.
එම ක්‍රීඩකයා එහිදී සඳහන් කර ඇත්තේ ‘සර් ඊයේ රෑ පොඩි පාටියක් තිබුණා’ යනුවෙනුයි.
පොඩි පාටියකදී ඔහොම නම් ලොකු පාටියකදී කොහොම වේවිද? යනුවෙන් ඔහු නියෝජනය කළ ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් විමසා ඇති බවයි පැවසෙන්නේ.
NETHnews
Loading...

No comments:

Powered by Blogger.