ජිවිත ආරක්ෂක නිලධාරිණියට වුණු කැත වැඩේ..නාන තටාකයක ජීවිත ආරක්ෂක නිලධාරිනිය දූෂණය කරලා
Loading...
නාන තටාකයක ජීවිත ආරක්ෂක නිලධාරිනියක් දූෂණය කළ පුවතක් ඇමරිකාවෙන්
වාර්තා වනවා. ඇමරිකාවේ Virginia ප්‍රදේශයේ Alexandria හි ඇති නාන තටාකයක
ජීවිත ආරක්ෂාවට සිටි 24 හැවිරිදි කාන්තාවකුයි මෙලෙස දූෂණයට ලක්වී ඇත්තේ.
එහිදි තුවක්කුවක් රැගෙන පැමිණි අයෙකු විසින් එම කාන්තාව බිය ගන්වා මෙලෙස ඇය දූෂණය කර ඇති බවටයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

No comments: