Lanka Net Gossip

පිළිකා මාරයා ගෙන් බේරි ජීවිතය ඉල්ලා හඩා වැටෙන පුංචි සෙනුදී

Loading...


දුරකථනය 0767764761,ආධාරයක් කරන්නේනම් ගලේවෙල මහජන බැංකුවේ
අනුෂා කුමුදුනි නමින් ඇති 115200190009721අංක දරන ගිණුමට බැර කල හැකිය .
ගලේවෙල තොලබුගොල්ල 85 හරස් පාර පදිංචි වී සිටින 5
ගලේවෙල සිට කොලබට දරුවා ප්‍රත්කාර සදහා රැගෙන යා යුතුව ඇත .මේ වනවිට දෙමාපියන්ට බස් කුලිය හෝ සොයා ගන්නට නොහැකිව අසරණ වී සිටින බව එම මව කියන්නීය ,සැමියාගේ වැටුප ණය වලට කපා ඇති බවත් පවුලේ වියදම් හා අනෙක් දියණියගේ අධ්‍යාපන වියදම් වගේම දෙමාපියන් ජිවත් කරවීම දියණියට අවශ්‍ය බේත් ගන්න ප්‍රමාණවත් නොවන බවද ඇය පවසන්නීය .
මේ පුංචි දියණියට ජිවත් වීමට ඔබේ උදව්වක් අවැසි මොහොතක් බව මෙහි ගිය අපටද වැටහිණි ,ඔවුන්ගේ ලිපිනය අනුෂා කුමුදුනි 85 හරස් පාර තොලබුගොල්ල ගලේවෙල ,දුරකථනය 0767764761,ආධාරයක් කරන්නේනම් ගලේවෙල මහජන බැංකුවේ
අනුෂා කුමුදුනි නමින් ඇති 115200190009721අංක දරන ගිණුමට බැර කල හැකිය
හැවිරිදි සෙනුදී සහන්සා දියණිය අක්මාවේ ඇති පිළිකාවක් නිසා අසරණව වසර දෙකක කාලයක් සිට ජිවත් වන්නේ දොස්තර වරුන්ට පින් සිද්ද වන්නටය .දිනුෂා කුමුදුනි (32) මවත් ඉන්දික තුෂාර (39) යුදහමුදා සෙබළකු වූ පියාත් මේ දියණිය ජිවත් කරවන්නට සිය සේසතම වියදම්කර හමාරය .අඩුම තරමේ මේ අය ට ඉන්නට නිවහනක් ද නැත සිය දෙමාපියන්ගේ නිවසට වී දරුවා ජිවත් කරවීමට වෙහෙසෙති .මේ දපලට තවත් අවරුදු 10ක දියණියක් සිටින්නීය ,
Loading...

No comments:

Powered by Blogger.