Lanka Net Gossip

පස්වන එක්දින තරඟය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කොට තිබෙනවා.

Loading...

සංචාරක ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන එක්දින තරඟය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කොට තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වී තිබෙනවා.

දිනේෂ් චන්දිමාල්
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
උපුල් තරංග
ධනංජයද සිල්වා
ඇන්ජලෝ පෙරේරා
අවිශ්ක ප්‍රනාන්දු
ධනුෂ්ක ගුණතිලක
සුරංග ලක්මාල්
ඩිල්රුවන් පෙරේරා
සීකුගේ ප්‍රසන්න
අමිල අපොන්සු
ලහිරු කුමාර
සචිත් පතිරණ
නිරෝෂන් දික්වැල්ල
දසුන් ශානක
(under the courtesy of nethfm news web)
Loading...

No comments:

Powered by Blogger.