Lanka Net Gossip

ගොඩක් අය නහය වහගෙන අහක බලන් යන සුපිරි කොළඹ ලස්සනම තැන තවත් නරක් කරලා

Loading...


විශාල පරිසර දුෂණයක් සිදුව ඇති බේරේ වැව පිරිසිදු කිරීමට වහා මැදිහත් වන්නැයි කොළඹ නව කෝරළේ ප‍්‍රධාන සංඝනායක, හුණුපිටිය ගංගාරාමාධිපති පුජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වනවිට විශාල වශයෙන් බේරේ වැවට අපද්‍රව්‍ය එකතු වෙමින් පවතින බවයි.
Loading...

No comments:

Powered by Blogger.