සයුරෙන් එහා හැමොම මේ විඩියොව බලා යාලුවන්ට දැනුවත් කරන්න... මේ අක්කට උදවු කරන්න...
Loading...
දෙවන විඩියොවයි මේ..ඇයගේ නම සුජානි රාජපක්ෂ..ඇයගේ ගම වනුයේ..අනුරාධපුර නොච්චියාගම, රනෝරාව ප්‍රදේශයයි..ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඇයගේ ස්වාමි පුරුෂයා කුලි වැඩ කරමින් දරුවන් ජීවත් කිරිමට වෙහෙස දරයි..බලන්න ඇයට අත්වු ඉරණම..සයුරෙන් එහා හැමොම මේ විඩියොව හැකි සෑම තැනම ශෙයාර් කරන්න..හැමොම දැනුවත් කරන්න..ඇය 2015 සිට අද දක්වාම තාමත් රොහල් ගතව සිටිනවා.ඇය සිටින්නේ කුවේට් රටේ පාහිල් අදාන් රොහලෙයි.අපි හැමොම එකතු වී ඇයට සාධාරනයක් ඉටු කරමු.
Loading...
No comments: