සිරුරු දෙක ගොඩගසයි.
Loading...
පානදුර වෙරළ උද්‍යානය මුහුදේ දිය නාමින් සිටියදී සිකුරාදා හවස අතුරුදහන් වු තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු දෙක අද (17) අලුයම වාද්දුව සහ පානදුර ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇතැයි පොලිසිය කියයි.
ඊයේ හවස දියනෑමට ගිය පිරිසකගෙන් හතරදෙනෙකු දියේ ගිලි ඇති අතර ජීවිතාරක්ෂක නිලධාරින් විසින් දෙදෙනෙකු බේරාගෙන රෝහල් ගත කරීමේදී එක් අයෙකු මියගොස් ඇති අතර දෙදෙනෙකු අතුරුදහන් විය.
Loading...
No comments: