Lanka Net Gossip

උඩවලවම කැළඹූ මහ අනතුරින් තිදෙනෙක් මරුට 4කට බරපතලයි වැඩි විස්තර සමග විඩියෝ බලන්න

Loading...



උඩවලව වැව් බැම්මේදි අද හවස බස් රථයක් හා ටිපර් රථයක් අනතුරට Uda Walawe accident ලක්වුණා.
මේ අනතුරින් බස් එකේ ආපු තුන්දෙනෙක් මරණයට පත්වුණා.
තවත් 16දෙනෙකු තුවාල ලැබුවා.
මේ අයව ඇඹිලිපිටිය සහ උඩවලව රෝහල් වලට ඇතුළත් කළා.
තුවාල ලැබූ අයගෙන් දෙන්නෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
කොළඹ ඉදන් මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් ගිය ටිපර් රථය ඉස්සර කිරීමට යාමේදි මෙම අනතුර සිදුවී
Loading...

No comments:

Powered by Blogger.