Lanka Net Gossip

මව් සෙනහස ගැන නොදුටු කතාවක්.....

Loading...


වැල්ලව දෙමලිය වැව ගාව අද උදේ ඉතාම සංවේදී සිදුවීමක් දකින්න ලැබුණා.ඉපදුනු ගමන් අලි පැටියෙකු මිය ගිහින් ඒ අලි පැටියාගේ මව පැටවා ළඟින් නොසෙල්වී අද පස්වරු වන තුරුම රැඳී සිටීම ඉතා සංවේදී දසුනක් වුණා.
Loading...

No comments:

Powered by Blogger.