Lanka Net Gossip

එල්ලුම් ගහට ගිය දුමින්දගේ ෆේස්බුක් ගිණුම PHOTOS

Loading...

එල්ලුම් ගහට ගිය දුමින්දගේ ෆේස්බුක් ගිණුම හදිසියේ සක්‍රිය වෙයි – සුවිශේෂී ඡායාරූප කිහිපයක් එළිදක්වයි (PHOTOS)

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට දැනට පැය කිහිපයකට පෙර ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා.
මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව ඔහුගේ හිසට සිදුවූ හානිය පිළිබඳව එම ඡායාරූප මගින් පැහැදිලි කර තිබෙනවා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන්ගේ හිසට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මීට දින කිහිපයකට පෙර ෆේස්බුක් වෙත එක්කර තිබුණා.
දුමින්දගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කර ඇත්තේ පසුගිය අප්‍රේල් 13 වැනිදාට පසුවයි.
14292248_10157681446880556_8254356657869949506_n
14292463_10157681446700556_2897637211822812003_n
14316745_10157681446705556_8885146853485125814_n14333061_10157681446890556_5124734555882598477_n14333576_10157681447160556_2947146717260788654_n-114333765_10157681446820556_8065627258124670278_n
Loading...

No comments:

Powered by Blogger.