ජනප්‍රිය ගායක කිස්ලි පිරිස් මහතාගේ 13 හැවිරිදි දියණිය පෙරේදා (5 දා) උදැසන කොළඹ පුද්ගලික රෝහලකදී මියගිය හේතුව මෙන්න බලන්නකො
Loading...
ජනප්‍රිය ගායක kisli piris මහතාගේ 13 හැවිරිදි දියණිය පෙරේදා (5 දා) උදැසන කොළඹ පුද්ගලික රෝහලකදී මියගියාය.
කවීෂා මධුරංගි පීරිස් අවුරුදු 12 මාස 8 ක් වයසැති දියණිය මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලේ ඉගෙනුම ලැබුවාය.
ඇයට පිළිකා රෝග තත්ත්වයක් මතුවූ බව වෛද්‍යවරු පවසා ඇති අතර මාස 03 ක් පමණ ප්‍රතිකාර ලබා තිබිණි.
කවීෂාගේ මව මාරි තෙරෙස්‌ය. කිංස්‌ලි පීරිස් යුවළට සිටි එකම දියණිය කවීෂා විය. කවීෂාට කවිඳු මාලිංග පිරීස් (17) නමින් වැඩිමල් සොහොයුරෙකුද සිටී.
කවීෂාගේ අවසන් කටයුතු සෙනසුරාදා කටුනේරියේ සිදු කිරීමට නියමිත අතර දේහය දැනට ලංසිගම ලදනි මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.
නාත්තන්ඩිය- රෙක්‌ස් හැරිසන්

No comments: