රෝහලක් හදන්න පා ගමනේ යන මහේලට තරුණියකගෙන් උණුසුම් පිළිගැනීමක් බලන්නකො අපේ කොල්ලට කෙල්ලෙක් දුන්නු උනුසුම් හාදුව
Loading...
ගාල්ලේ කරාපිටිය රෝහලට යාබදව පිළිකා රෝහලක් ආරම්භ කිරීමේ අරමුණින් දියත්වන පාගමනට එක්වන්නැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සියලු ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලීමක් කළා මතක ඇති නේ. ඒ වගේම මහේල කිව්වා පා ගමන යන දවස් 28ම එයා සහභාගී වෙනවා කියලා.
කිව්වා වගේම මහේල පා ගමනේ යනවා. යාපනනෙන් යන අතරතුර මහේලට සිය රසිකවියකගෙන් ලැබුණේ ලොකු පිළිගැනීමක්.
ඇය දුවගෙන ඇවිත් මහේලව බදා ගත්තා. නිහතමානී මහේල ඇයගේ සතුට බෙදාගත්ත ආකාරය දැක්වෙන අපුරු ඡායාරුපයක් පහත තියෙන්නේ..
Loading...

No comments: