Lanka Net Gossip

කොකේන් සමග 2ක් අත්අඩංගුවට

Loading...

කොකේන් කිලෝ දෙකකට වැඩි  ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල මහල් නිවාස සංකීර්ණයකදී පසුගිය 3 වැනිදා 24 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකු හා 53 හැවිරිදි ලාංකිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් සතුව තිබී කොකේන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ප්‍රශ්න කිරීමේදී නයිජිරීයානු ජාතිකයා රැඳී සිටි රත්මලාන ප්‍ර දේශයේ නිවසකින් තවත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝවකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා දක්වා රැඳවුම් බාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය කියයි.
Loading...

No comments:

Powered by Blogger.