Lanka Net Gossip

ලිංගික ශල්‍යකර්ම කර ගැහැණුන් වූ පිරිමි ගණිකාවෝ 3ක් කොළඹින් අල්ලයි

Loading...


තායිලන්තයේ සිට පැමිණි විදෙස් ලිංගික ශ‍්‍රමිකයින් පිරිසක් ශ‍්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ කොටුව ප‍්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් පිරිස අතරට විපර්යාසිත ලිංගික ශ‍්‍රමිකයින් තිදෙනෙකු අයත්.
පිරිමින් ලෙස ඉපදුණු ඔවුන් ශල්‍යකර්ම මගින් ලිංගික විපර්යාසයන් සිදුකරගත් අය බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වුණේ.
ඊයේ (11) රාත‍්‍රියේ මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙම පිරිමි විපර්යාසිත ලිංගික ශ‍්‍රමිකයින් යොදාගෙන ජාවාරම සිදුකළ බව කියන ප‍්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ජාවාරම වැඩි වශයෙන් සිදුකරගෙන ගොස් ඇත්තේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින්.
ජංගම දුරකථනය ඔස්සේ සොයා ගන්නා ගැණුම්කරුවන්ට මෙම තායිලන්ත පිරිමි විපර්යාසිත ලිංගික ශ‍්‍රමිකයින් ලබා දී ඇත්තේ අධික මිල ගණන්වලටයි.
ඡායාරූප පහතින්
Loading...

No comments:

Powered by Blogger.