දෙල්තොටින් ගිනිකන්දක් මතුවෙයි ? හේතුවක් නැතිව පොළව යටින් දුමාරයක් - වීඩියෝ
Loading...
මේ පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි කුතුහලයකින් පසුවන අතර ඇතැමුන් පවසා ඇත්තේ පොළව යට වූ ගිනි කන්දක් නිසාවෙන් මේ අයුරින් මතුපිටට දුම් පැමිණ ඇති බවයි.
නමුත් ගිනි කන්දක් ගැන පවසන ප්‍රකාශයන් විශ්වාස නොමැති වූවත් හේතුවක් නොමැතිව එකවරම පොළව යටින් දුම් පැමිණීම ගැන බොහෝ පිරිසක් විමතිය පළකර සිටිනවා.
Loading...

No comments: