Lanka Net Gossip

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

Loading...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ අතර අල්ලස් කොමිසමේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන්ගේ ක‍්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් ජනාධිපතිවරයා ද ඉකුත් දා අදහස් පල කළා.
Loading...

No comments:

Powered by Blogger.