කාන්තා යට ඇඳුම්වලින් අමුතුම සුවයක් සෙවූ තරුණයකුට වෙච්ච වැඩක් මේවගේ එවුන්ට බලන්නකො මොකද කරන්න ඔන කියලා
Loading...
කාන්තා යට ඇඳුම් රාත්‍රි කාලයේදී හොරකම් කර ඒවායින් හැදූ කොට්ටවල
නිදාගැනීමට පුරුදු වූ ගලේවෙල තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු
දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය වාර්තා කැඳවන තෙක් ඔහු
රක්ෂිත බන්ධනාගාර ගත කොටතිබෙනවා.
කාන්තා යට ඇඳුම් සොරකමේ යමින් සිටියදී මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ගලේවෙල පොලිසියට භාරදී තිබෙන්නේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් පිරිසක් විසින්. ඔවුන්ට මේ යට ඇඳුම් හෙරා අල්ලා ගන්නට හැකිව තිබෙන්නේ ගලේවෙලට ආසන්න ගම්මානයක සිදුවූ අවමංගල්‍යයකට සහභාගිවීමට පැමිණ සිටි අවස්ථාවේදීය. මේ පුද්ගලයා නිවෙසක් අසල සැකකටයුතු ලෙස හැසිරී ඇති අතර එම නිවෙසේ මිදුලේ බැඳ තිබූ රෙදි වැලකින් රෙදි සොරකම් කරනු දැක වහා ඒ වෙත ගිය මෙම කමිටු සාමාජිකයන් යට ඇඳුම් සොරා අල්ලාගෙන තිබෙනවා.
පසුව පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදී සොරා ගන්නා කාන්තා ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන මේ පුද්ගලයා යට ඇඳුම්වලින්ම සාදාගත් කොට්ටයක් මත හිස තබා ගෙන නිදාගන්නා බවද සයොගෙන ඇත.

No comments: