Lanka Net Gossip

වෛද්‍යවරියක් හා ඇගේ සොයුරියකට මරු කැඳවූ මහව කැබ් අනතුර සන්වේදී අය නැරබීමෙන් වලකින්න

Loading...

අද (11) උදෑසන කුරුණෑගල - අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ මහව - සිංහාරගම ප‍්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරියක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කැබ් රථයක් වන අතර එය පාරේ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී තිබෙනවා.
ඔවුන් ගමන්ගත් කැබ් රථයේ රියදුරුට නින්දයාම මෙම අනතුරට හේතුව බවට හෙළිව ඇති අතර අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ වව්නියාව මහරෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සහ ඇගේ ඥාති සොහොයුරියක්.
මේ එම සිද්ධිය වූ අවස්ථාවේ ඡායාරූප එකතුවයි.......






Loading...

No comments:

Powered by Blogger.