Lanka Net Gossip

කැරිබියන් දුපත් සමුහයට බලපෑ මැතිව් සුළි කුණාටුවත් සමඟ ආ ජල ගැල්මට වාහනයක් හසුවි වහනයේ සිටින මිනිසුන්ට වෙනදේ බලන්නකො

Loading...



කැරිබියන් දුපත් සමුහයට බලපෑ මැතිව් සුළි කුණාටුව MATTHEW HURRICANE මේ වෙද්දී ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදය දෙසට ගමන් කරමින් තියෙන්නේ.
මේ සුළි කුණාටුවෙන් මේ වෙද්දී හයිටියේ විතරක් පුද්ගලයන් 300 ඉක්මවූ සංඛ්‍යාවක් මරණයට පත්වෙලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.
පැයට  කිලෝමීටර් 230 ක වේගයෙන් හමා යන මේ සුළි කුණාටුව තව තවත් වේගවත් වෙනවා කියලයි කාලගුණ බලධාරීන් පවසන්නේ.
හයිටියට මේ කුණාටුව සමඟ ආ ජල ගැල්මට වාහනයක් හසුවුණු විදිහ තමයි මේ
Loading...

No comments:

Powered by Blogger.