Lanka Net Gossip

ඔබත් කොළඹ අවට සැරිසරන තරුණියක්ද එහෙනම් අනිවාර්යෙන් මෙය නරඹන්න රූමත් තරුණියන්ගේ තට්ටම් කපන පිස්සෙක් මහරගම නගරයේ සැරිසරයි

Loading...

මහරගම බස්නැවතුමේ රැඳී සිටි තරුණියන්ගේ පසුපස ප්‍රදේශය දැලි පිහියකින් කපා දමා පලායන පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වෙනවා.
මෙම පුද්ගලයා විසින් විද්‍යුත් නාලිකාවක නිවේදිකාවකගේ තට්ටම ද කපා දමා තිබෙනවා.
ඇය තම අත්බෑගය කිසිවෙකු විසින් අදිනු දැනී පසුපස හැරුණු විට ඇයගේ තට්ටම දැලි පිහියකින් කපා ඇතිබවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදීම බස්නැවතුමේ සිටි නීති සිසුවියකගේ තට්ටම ද එම පුද්ගලයා විසින් කපා දමා තිබෙනවා.
අනතුරුව මෙම පුද්ගලයා පලාගොස් ඇති අතර මහරගම පොලිසිය මොහු සොයා පරීක්ෂණ අරඹා තිබෙනවා.
තුවාල ලැබූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් තරුණියකට මැහුම් 10ක්ද, අනෙක් තරුණියට මැහුම් 7ක්ද යොදා ඇති බව යි වාර්තා වන්නේ.
Loading...

No comments:

Powered by Blogger.