තරුණියකට චණ්ඩිකම් පෙන්වලා පිරිමියෙක් වෙන්න හදපු සල්ලාලයෙක් මේ අගේ වුන්ට මොකද කරන්න ඕනේ කියල ඔබම තීරනය කරන්න කාන්තා හින්සනය පිටු දකින්න
Loading...
පහුගිය 12 වැනිදා චීනයේ
ලැන්ග්ෆැන්ග් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ක්‍රියාකරන එලවේටර් (ලිෆ්ට්)
යන්ත්‍රයක් තුළ පුද්ගලයෙක් කාන්තාවකට අමානුෂික විදිහට පහරදීලා තියෙනවා.
මෙහෙම පහරදෙන්න හේතුව තමයි ඇගේ දරුවා ඉදිරිපිට මේ පුද්ගලයා දුම්බීම නතර කරන ලෙසට කරපු ඉල්ලීම.
කොහොම වුනත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු මේ පුද්ගලයා අදාළ කාන්තාව සමග ඇතිකර ගත්තු බහින්බස්වීමක් දුරදිග ගෙන ගොස් අවසානයේ ගැටුමක් දක්වා එය පෙරල ගත්තා.
මේ සිදුවීම වුණාට පස්සේ ගුටිකෑඹට ලක්වුන කාන්තාව පොලීසියි පැමිණිලි කරලා තියෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වුන පොලීසිය මේ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා

No comments: