Lanka Net Gossip

සඟරාවක හිටියට පස්සේ, දුවෙක් ඉන්න මවක් කරන වැඩද මේ කියා අයිශ්ට පද හදලා බලන්නකො මෙයාට පද හදපු එක සාදාරනයි නේද කියලා

Loading...


කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කළ Ae Dil Hai Mushkil චිත්‍රපටයේ අයිශ්වර්යාගේ රඟපෑම ගැන මේ දිනවල ගොඩක් තැන්වල ගොඩක් අය ලොකුවමට කතා වෙනවා. Aishwarya rai සමහරු කියන්නේ නම් නිළියක් වුණත් දුවෙක් ඉන්න මවක් කරන වැඩද මේ කියලා.
මේ චිත්‍රපටයේ රන්බීර් සමඟ සිපගැනීමේ දර්ශන කිහිපයකම අයිශ් රඟපානවා.
Filmfare සඟරාවේ රන්බීර් එක්ක අයිශ් පෙනීසිටි ඡායාරූප ගැනත් දැන් වැඩිපුර කතා බහක් ඇතිවෙමින් තියෙනවා. සරාගී පෙනුමකින් සිටින අයිශ්වර්යා මේ ඡායාරූප පෙළ චිත්‍රපටිය තවත් ජනප්‍රිය කරනවා කියලා විචාරකයින් කියනවා.
aishwarya-rai-bachchan-and-ranbir-kapoor-ae-dil-hai-mushkil-1
picture-ranbir-kapoor-aishwarya-sizzle-up-in-the-latest-photoshoot-2
Loading...

No comments:

Powered by Blogger.